🤙 011 7 921 100

IELTS ලේසියෙන්ම Pass වෙමු

මේ දවස් වල ගොඩක් දෙනෙක් IELTS කරනවා. එත් මේක ගොඩක් අය හදිස්සියේ ඉක්මනට කරගන්න ගිහින් ෆේල් වෙනවා. මුලින්ම කියන්නේ එක්සැම් එක දැන් ගොඩක් ගනම් නිසා දෙපාර තුන්පාර කරන්න තියා ගන්න එපා, කලබල වෙලා ඉක්මන් වෙන්නත් එපා. මේක තරගයක් නෙවෙයිනේ ඒ නිසා අපිට මුල ඉදන්ම හදාගන්න ඕනේ බේසික් ලෙවෙල් එකේ ඉදන්ම.

අපේ කැපවීම තමයි හැමදේටම මුල් වෙන්නේ, අපි නිතරම ඉංග්‍රීසියෙන් කතා කරන්න, මැසේජ් කරන්න ෆිල්ම්ස් බලන්න සින්දු අහන්න, ඉංග්‍රීසි පොත් කියවන්න වගේ දේවල් කරන්න, මේක ටික කාලයක් ගියත් අපි මාස 6ක් වගේ මේක එක දිගට කලොත් අපේ දැනුම ගොඩක් ඉහල මට්ටමකට යනවා.

මේ වෙබ්සයිට් ටික follow කරන්න, මේකෙන් ගොඩක් ලොකු දැනුමක් ගන්න පුළුවන්.

01. IELTS Online Practice Tests FREE
02. engVid

එක්සැම් එකට ඕනේ කරන training material ටික මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.

අපේ ඉංග්‍රීසි කතා කරන වේගය වැඩි කරගන්න ඕනේ, එකට මේ youtube චැනල් ටික බලන්න මේ චැනල් ටිකෙන් ඔයාගේ වේගය , accent එක වගේ ගොඩක් දේවල් වැඩි දියුණු කරගන්න පුළුවන්.

01. Learn English | Let’s Talk
02. WOW English (මේක ලංකාවේ චැනල් එකක්)
03. English Speeches

IELTS past papers ටිකත් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාට. සහ දැන් අපිට නොමිලේම IELTS ඔන්ලයින් පෙරහුරුවක් කරන්න පුළුවන් dp Ielts වෙබ්සයිට් එකෙන් මෙතැනදී අපිට අපේ IELTS Score එක වගේ දේවල් ඔක්කම බලාගන්න පුළුවන්, සහ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *